අප්පච්චි....
අර සිත්තිජයට උඩින්
අහස් යාන්තරාවේ යන
අපේ ආඩම්බර කාර
අප්පච්චි.....
අපි දිහා බලබල
මට අතවනන් ගියා විතරයි
මන් උඹේ අතේ
පපුවට තුරුල් වෙලා ඉන්න
හින්ද
උන්දට
මාව ඉඹින්න
හිතෙන්න නැතු ඇති
එත් මන් ආදරේ
උඹට
අර ඈත ඉදන් අපි වෙනුවෙන්
අපිට අල්ලන්න
පුලුවන් මහපොළොවේ ඉන්න
අපේ උන්ට
මහ පොළවට
මන් ආදරේ
නොපෙනෙන සිතිජයට වඩා...
"6% ට මොකද උනේ? කැම්පස් කාරයෝ පච උනා නේද නිකන්" අහන ඇයන්ට උත්තර, ප්‍රතිඋත්තර දෙමුද? අවුරුද්දකට පස්සේ හිතෙන දේ කියමු !!!!! සංවාදයට,,,,,,,,,
No comments:
Post a Comment